ඇඳිරි නීතිය අතරේත් ගෙදරටම ගොස් කොවිඞ් එන්නත දෙයි

508

රට පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය කාල සීමාවේදී ද යුද හමුදා වෛi බළකායේ නිලධාරීහු කොළඹ දිස්ති‍්‍රක්කයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට නිවෙස් වෙත ගොස් කොවිඞ් මර්දන එන්නත ලබාදීමේ ජංගම සේවාව අඛණ්ඩව පවත්වාගෙන යති.

 යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අධීක්‍ෂණය මත සිදුකරන මෙම ජංගම සේවාවේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.


advertistmentadvertistment