ඇමරිකාව සහ ඉන්දියාව  චීන දේශ සීමාව අසල යුද අභ්‍යාසයක් දියත් කරයි

631

ඇමරිකානු රජය ඉන්දීය හමුදා සමඟ උත්තරාකන්ද් ප්‍රාන්තයේ යුද අභ්‍යාසයක් පැවැත්වීමට තීරණය කර ඇත.

 මෙම යුද අභ්‍යාසය ලබන ඔක්තෝබර් මස පැවැත්වේ. චීනය හා ඉන්දියාව අතර ඇති අවුලි දේශසීමාවට නුදුරුව මෙම අභ්‍යාසය ආරම්භ වේ. යුද අභ්‍යාස නමින් මෙය හඳුන්වා ඇත. 2020 වසරේදී මෙම දේශසීමාවේ ඇතිවූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 ක් සහ චීන සෙබළුන් 4 ක් මරුමුවට පත්වූහ. ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා නායක චාල්ස් ප්ල්යින් පැවසුවේ එම දේශ සීමාවේ චීන භටයින් වැඩිකිරීම අනතුරුදායක තත්ත්වයකට මුලපිරීමක් බවය.


advertistmentadvertistment