ඇමැති නිමල්ට සහනයක්

250


ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරී ම වළකාලමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය නැවත ජුනි 22 දක්වා දීර්ඝ කර ඇත.


advertistmentadvertistment