ඇමෙරිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමටවූ දේ ගැන හොයයි

40

T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් මේ වනවිට කරුණු විමසා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නියෝජිතයෙකු ද පත්කර අමෙරිකාව වෙත යවා තිබූ බවය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ICC අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටිය යුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment