බස් රථයක් පෙරළී එක් අයෙක් මරුට

433


අලව්ව සිට නාරම්මල දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් දම්පැලැස්ස ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇත.

තුවාලකරුවන් 7 දෙනෙකු කුරුණෑගල රෝහලටත් 11 දෙනෙකු නාරම්මල රෝහලටත් ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment