ඇන්ජලෝ සහ දුෂ්මන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට

865


ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයින් ලෙස දුෂ්මන්ත චමීර සහ ඇන්ජලෝ මැතිව්ස් එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව ඔවුන් දෙදෙනා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment