දලදාවට ‘ලබ්බ’ කියූ සේපාල් අත්අඩංගුවට

980

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
දළදා වහන්සේට අපහාස කරමින් සිදු කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව ලද පැමිණිල්ලත් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment