කොළොම්තොට අලෙවි පොළ හෙට

308

කොළොම්තොට ව්‍යවසාය – 2021” ප්‍රදර්ශනය සහ අලෙවි පොළ හෙට ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙම ප්‍රදර්ශනය සහ අලෙවි පොළ පෙ.ව. 9.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ 07, රීඩ් මාවතේ පිහිටි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වාහන අංගනයේදී පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment