හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සජබයට

281

හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇත.සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායකවරයා විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment