මොයීනා බේගම් මොහිදීන් බෙග්ට දීප සාම විනිසුරු පත්වීමක් ප්‍රදානය කරයි

283

අල්හාජ් මොහිදීන් බෙග් ශිල්පියා අගයමින් ඔහුගේ දියණිය වන මොයීනා බේගම් මොහිදීන් බෙග් මහත්මියට දීප සාම විනිසුරු පත්වීම ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉකුත්දා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment