පාසල් නිවාඩුවක්

685


2022 වසර රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්හි තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන්වේ.එහි දෙවන වාරය 2023 වසරේ ජනවාරි මස 02 වැනිදා සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment