ඉන්දියාව 173/08

132

ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 173ක් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 174ක ඉලක්කයක් හඹා යායුතුය. රෝහිත් ෂර්මා 72, සූර්ය කුමාර් යාදේව් 34යි.පන්දු යැවීමේදී දිල්ෂාන් මධුසංක 24/3, දසුන් ශානක 26/2 ,චාමික කරුණාරත්න 27/2යි.

advertistmentadvertistment
advertistmentadvertistment