ඉතාලි අගමැති යයි

123

ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
ඔහුගේ මැදිහත් වීමෙන් මීට මාස 17 කට පෙර පිහිටුවූ සන්ධාන රජය බිඳ වැටුණු නිසාය.
ඩ්‍රාගී ඉතාලි ජනාධිපති සර්ගේ මැටරෙල්ලා හමුවී සිය ඉල්ලා අස්වීම බාර දුන් බව ද පැවැසෙයි.


advertistmentadvertistment