ඉන්දීය විදේශ අමාත්‍යවරයා විපක්ෂ නායක හමුවෙයි

56

නිල සංචාරයක් සදහා අද දිවයිනට ඉන්දීය විදේශ අමාත්‍ය ජය ශංකර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද සවස කොළඹදී සිදු විය. ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘතිය සහ සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ඉන්දීය රජයෙන් ලැබුණු දායකත්වය කිසිදා අමතක නොකරන බව විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment