ඉන්ධන නැතිව දිගු පෝලිම්

243


ඇඳිරි නීතිය පැවති දින දෙකෙහි ඉන්ධන බෙදාහැරීම අඩාලවීම නිසා දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන හිගයක් මතුව ඇත.මෙම තත්ත්වය මත අද බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල වාහන දිගු පෝලිම් පවතී.මේවන විට ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි.අද පස්වරු 2.00න් පසු ඇඳිරිනීතිය ආරම්භ වුවද ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව සඳහන් කරයි.


advertistmentadvertistment