Screenshot

60

අද Screenshot හැඩවන්නේ නයන සංජීවගේ මුහුණු පොතෙනි. කවදත් අලුත් දේවල් තම මුහුණු පොතට එක්කරන නයන, මෙසේ එකතු කර ඇති ඡායාරූපවලින් හා ‘අපායේ දොරටුව’ නමින් නම් කර ඇති සටහනෙන් දක්වා ඇත්තේ යමහලක කතාවකි.

Screenshot – Digital පරිසර සන්නිවේදනය පිළිබඳ මුද්‍රිත ප්‍රකාශනයකි. එමෙන්ම Digital අවකාශය තුළම තවත් Digital ප්‍රකාශනයක් බෙදා හදා (Share and Link) ගැනීමකි. මේ මගින් කාලීනව ජනප්‍රිය වන (Hit) මුහුණු පොතක ප්‍රකාශනයක් (Post) කොපිකර උපුටා දැක්වීම සිදු කෙරේ. ඒ අදාළ මුහුණු පොතේ හිමිකරුගේ අවසරය ඇතිවය.

advertistmentadvertistment
advertistmentadvertistment