ඊශ්‍රායල විපක්ෂනායකට ආණ්ඩුව එපාවේ

114

ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සමඟ එක්වී සිටි එරට විපක්ෂ විපක්ෂ නායක බෙනී ග්‍රෑන්ට්ස් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස් වී ඇත.
අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රමුඛ රජය කෙරෙහි ඊශ්‍රායල වැසියන්ගේ විශ්වාසය පළුදු වී ඇති බව පෙන්වා දෙන ඔහු කඩිනමින් මැතිවරණයකට යා යුතු බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment