අද (06දා) උදෑසන පෙරවරු 10 පමණ වන විට පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 20% ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව
මාතර 20%
කොළඹ 18%
බදුල්ල 22%
ගම්පහ 20%
කළුතර 20%
මන්නාරම 23%
නුවරඑළිය 20%
රත්නපුර 20%
හම්බන්තොට 18%
දිගාමඩුල්ල 24%
පුත්තලම 20%
වශයෙන් වාර්තා වී තිබිණි.
|