Facebook Instagram Mail TikTok Youtube
Sign in
  • ප්‍රධාන පුවත්
    • ඉරිදා සංග්‍රහය ප්‍රධාන පුවත්
  • විගස පුවත්
  • ප්‍රාදේශීය පුවත්
    • ඉරිදා සංග්‍රහය ප්‍රාදේශීය පුවත්
  • විශේෂාංග
  • ක්‍රීඩා
    • ඉරිදා සංග්‍රහය ක්‍රීඩා
  • දිවයින ඉරිදා සංග්‍රහය
    • ඉරිදා සංග්‍රහය අතිරේක
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • වෙනත්
    • අතිරේක
    • ගණුදෙනු ලොව
    • ජෝතිෂය
    • විදෙස් පුවත්
    • Videos
    • Classifieds
Sign in
Welcome!Log into your account
Forgot your password?
Password recovery
Recover your password
Search
LogoPulses PRODivaina epaper is a Sinhala language daily newspaper from Srilanka
27.6 C
Colombo
  • 🇱🇰
  • World Clock
  • |
  • Currency Rates
  • |
  • Advertise With Us
  • |
  • Contact us: [email protected]
|
LogoDivainaDivaina epaper is a Sinhala language daily newspaper from Srilanka
Tuesday, May 13, 2025
  • ප්‍රධාන පුවත්
    • Allඉරිදා සංග්‍රහය ප්‍රධාන පුවත්
      ප්‍රධාන පුවත්

      කොළඹ – ගාල්ල ඇතුළු පුංචි ආණ්ඩු රැසක බලය තාමත් වැට උඩ

      ප්‍රධාන පුවත්

      සම්බුද්ධාගමන පූජා පිංකම ඊයේ ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී….

      ප්‍රධාන පුවත්

      මේ වසරේ පළමු මාස හතරේ සංචාරක ආදායම 10%කින් ඉහළට

      ප්‍රධාන පුවත්

      පෙරළුණු බසයේ සිටි මගීන්ගේ බඩු මුට්ටු කොත්මලේ පොලිසියෙන් ලබාගන්න

  • විගස පුවත්
  • ප්‍රාදේශීය පුවත්
    • Allඉරිදා සංග්‍රහය ප්‍රාදේශීය පුවත්
      ප්‍රාදේශීය පුවත්

      ‘දරුවා කාගේද නොව කාගේ වුණත් දරුවෙකි’ කියමනට පණ දුන් නිශානි

      ප්‍රාදේශීය පුවත්

      කොටහේනේ සිසුවිය අතවරයට ලක්ව ඇති බව හෙළි වුණා

      ප්‍රාදේශීය පුවත්

      ලයිට් වැල ගොළු ගැහී බලාගෙන සිටිනවා සෙයිනි දුව නැති නිසා වෙසක් සඳ හඬනවා

      ප්‍රාදේශීය පුවත්

      ජීවිත 22ක් අහිමි කළ බසය ගොඩ ගැනේ…..

  • විශේෂාංග
  • ක්‍රීඩා
    • Allඉරිදා සංග්‍රහය ක්‍රීඩා
      ක්‍රීඩා

      ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 33ක් – බලාපොරොත්තුව පදක්කම් 10ක්

      ක්‍රීඩා

      ආසියානු බොක්සිං ෆෙඩරේෂණයේ සභාපති දිවයිනට

      ක්‍රීඩා

      වර්ෂ 12කට පසුව ත්‍රිත්ව අවසන් තරගයට වරම් ලබයි

      ක්‍රීඩා

      ශ්‍රී ලංකාව දෙවන පරාජයත් ලබයි

  • දිවයින ඉරිදා සංග්‍රහය
    • ඉරිදා සංග්‍රහය අතිරේක
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • වෙනත්
    • අතිරේක
    • ගණුදෙනු ලොව
    • ජෝතිෂය
    • විදෙස් පුවත්
    • Videos
    • Classifieds
Home ප්‍රධාන පුවත් උ. පෙළ අයැදුම්පත් හෙට වන විට යොමුකර අවසන් – විදුහල්පති ශ්‍රේණිධාරි සංගමය
  • ප්‍රධාන පුවත්

උ. පෙළ අයැදුම්පත් හෙට වන විට යොමුකර අවසන් – විදුහල්පති ශ්‍රේණිධාරි සංගමය

By
Chinthaka
-
September 20, 2021
179
Share
Facebook
Twitter
Pinterest
WhatsApp

    උසස් පෙළ විභාග අයැදුම්පත් හෙට (21 දා) වනවිට යොමුකර අවසන් කරන බව විදුහල්පති ශ්‍රේණිධාරි සංගමය පවසයි.

    මේ වන විට පාසල් රැුසකින්ම අයැදුම්පත් යොමුකර අවසන් බවත් ඉතිරි පාසල්වලින්ද එම අයැදුම්පත් යොමුකර අවසන් කරන බවත් එම සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

    උසස් පෙළට සහ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අයැදුම්පත් සැලකිය යුතු ප‍්‍රමාණයක් ලැබී ඇති බවත් ඉතිරි ප‍්‍රමාණයද සතයක් පමණ වන විට ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පැවසීය.

    උසස් පෙළ විභාගය නොවැම්බර් 15 දා, ශිෂ්‍යයත්ව විභාගය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් පාසල්වල අධ්‍යාපනික කටයුතු නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකිවීම මත ශිෂ්‍යත්ව, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග කල්යනු ඇතැයි වාර්තාවේ.

    චමින්ද සිල්වා, ප‍්‍රදීප් සමරකෝන්

     


    advertistmentadvertistment
    • TAGS
    • Advanced Level Applications
    • Advanced Level Examination
    • E. Text applications have been submitted by tomorrow - Principal Grade Association
    Share
    Facebook
    Twitter
    Pinterest
    WhatsApp
      Previous articleආතා අපේ
      Next articleපහළොස් හැවිරිදි දැරියක් සමග මාස තුනක් පවුල් කෑ අමනයා අත්අඩංගුවට
      Chinthaka

      RELATED ARTICLESMORE FROM AUTHOR

      ප්‍රධාන පුවත්

      කොළඹ – ගාල්ල ඇතුළු පුංචි ආණ්ඩු රැසක බලය තාමත් වැට උඩ

      ප්‍රධාන පුවත්

      සම්බුද්ධාගමන පූජා පිංකම ඊයේ ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියසදී….

      ප්‍රධාන පුවත්

      මේ වසරේ පළමු මාස හතරේ සංචාරක ආදායම 10%කින් ඉහළට

      MOST POPULAR

      සත්වෝද්‍යානයට නව අධ්‍යක්ෂවරයෙක්

      March 31, 2022

      පොහොර සහනාධාරය නැවතත්

      April 11, 2022

      මුදල් අමාත්‍යාංශයේ ලේකම් යළිත් මහින්ද සිරිවර්ධන

      November 22, 2024

      ඔක්තෝබරයේ අස්වැසුම ගෙවන්න රු. මිලියන 8,775ක් බැංකුවලට

      December 5, 2023
      Load more

      HOT NEWS

      ඉරිදා සංග්‍රහය විශේෂාංග

      තිත්ත මිලකට පැණි රස ලොකු ලූනු ලංකාවට…අපේ ගොවියෝ වගාවෙන් එළියට

      ප්‍රධාන පුවත්

      නිහඬ කාලයේ සමාජ මාධ්‍යයේ කට වහන්න – මැකො තදින්

      Uncategorized

      ඉතාලිය යුරෝ පාපන්දුව දිනයි

      ප්‍රධාන පුවත්

      පවුල් ලක්‍ෂ 8කට ජූලි මාසයේ අස්වැසුම මුදල් අද සිට බැංකුවලට

      EDITOR PICKS

      ගැරඬිඇල්ලේ ඛේදවාචකය සහ මහ පාරේ අනාගතය

      May 13, 2025

      ලයිට් වැල ගොළු ගැහී බලාගෙන සිටිනවා සෙයිනි දුව නැති නිසා වෙසක් සඳ හඬනවා

      May 13, 2025

      කොළඹ – ගාල්ල ඇතුළු පුංචි ආණ්ඩු රැසක බලය තාමත් වැට උඩ

      May 13, 2025

      POPULAR POSTS

      ජංගි හොරා කුණුහරුපයක් නෙමෙයි – ආචාර්ය සෝමරත්න දිසානායක

      December 26, 2021

      සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය

      October 10, 2021

      සිංහල අලුත් අවුරුදු ලිත 2023

      March 25, 2023

      POPULAR CATEGORY

      • ප්‍රධාන පුවත්20435
      • විගස පුවත්11725
      • ප්‍රාදේශීය පුවත්10041
      • ක්‍රීඩා5100
      • විශේෂාංග4957
      • කාටූන4846
      • විදෙස් පුවත්3768

      ABOUT US

      Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.

      Contact us: [email protected]

      OUR PUBLICATIONS

      Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL

      • Disclaimer
      • Privacy
      • Advertisement
      • Contact Us
      ePaper
      MORE STORIES

      ඩොලර් මැණික…

      December 8, 2024

      ආර්ථික අර්බුදයට  මුවා වී තමිල්නාඩු ධීවරයෝ අපේ මත්ස්‍ය සම්පත කොල්ලකති

      July 7, 2022