එක්සත් ජාතික පක්ෂයේ නව ජාතික ලේකම් ලෙස හිටපු මුදල් ඇමතිවරයෙක් වන රවි කරුණානායක මහතා පත්ව ඇත.පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත්වීම සිදු කර තිබේ.තමා පක්ෂයේ බෙදී ගිය සියලු කොටස් එක්කර පක්ෂය ශක්තිමත් කර ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන යන බව සඳහන් කරයි.
|