හිටපු නි.පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට

2807


ගාලුපාර මුහුදුබඩ මාර්ගයේ බීමත්ව රිය පදවා තවත් වාහන 03කට අනතුරු සිදුකිරීමේ චෝදනා මත විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment