ලොව ලොකුම සල්ලිකාරයා ජෙෆ් බෙසෝස්

618

ලොව ඉහළම ධනවතා ලෙස ඇමේසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් පත්ව ඇත.

මීට පෙර ලොව ධනවත් ලැයිස්තුවේ ප්‍රමුඛයා වූ එලොන් මාස්ක් පරදවමින් ජෙෆ් පළමු තැනට පැමිණ තිබේ.

ජෙෆ්ගේ වත්කම්වල අගය ඩොලර් බිලියන 200ක් වන අතර එලොන්ගේ වත්කම්වල අගය ඩොලර් බිලියන 197කි.

2021 දී එලොන් මාස්ක්, ජෙෆ් පරදවමින් ලොව පළමු ධනවතා විය. නමුත් දැන් ඔහුගේ ව්‍යාපාර ජාලයේ අගය අඩුවී තිබේ.

ලෝක ධනවත් ලැයිස්තුවේ 11 වැනි තැන මුකේෂ් අම්බානිටත්, 12 වැනි තැන ගෞතම් අදානිටත් ලැබී තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment