අද කාසියේ වාසිය ඔස්ටේ්‍රලියාවට

146


පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඔස්ටේ්‍රලියාවට හිමිවිය.ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment