රන්ජන් දේශපාලන පලිගැනීම් කොමිසමට එයි

254


බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයාබලන කොමිසම හමුවට අද පෙරවරුවේ රැගෙන විත් ඇත.2015 සිට 2019 දක්වා පැවැති යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පලිගැනීම් ගැන එම කොමිසම විමර්ශනය කරයි.රන්ජන් රාමනායක මහතා යහපාලන රජයෙහි රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළේය.ඒ අනුව රන්ජන් රාමනායක මහතාගෙන් කොමිසම ප‍්‍රශ්න කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment