අනවසර ධීවර කටයුතුවල යෙදුනු ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

93


මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඊයේ සහ අද අලුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment