ඉන්දියාවේ පැට්නා නුවර ගිනිතැබීම්වලින් 2 ක් මරුට – කලබලකාරීන් 7 ක් අත්අඩංගුවට

188

ඉන්දියාවේ පැට්නා නුවර වාහන අංගණයක් පිළිබඳව ඇතිවූ ගැටුමකදී ගොඩනැඟිලි රැසකට ගිනිතබා වනසා ඇත. එහිදී 2 ක් මියගොස් පහකට තුවාල සිදුවී තිබේ. දෙපිරිසක් අතර ඇතිවූ එම ගැටුම පිළිබඳව 7 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පැට්නා පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment