එ.ජා සමුළුවේදී ඇමෙරිකාව රුසියාවට සහාය දෙයි

835

රුසියාව යුක්රේනයට එරෙහිව යුද්ධ කිරීම හෙලා දකිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කිරීමට යන යෝජනාවට විරුද්ධ වීමට ඇමෙරිකාව තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා තම රටේ ඇති දුර්ලභ ඛණිජ සම්පත් ඇමෙරිකාවට ලබාදීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.යුක්රේනයට යුධ ආධාර ලබා දීමට නම් එරට ඇති දුර්ලභ ඛණිජ සම්පත් ඇමෙරිකාවට ලබා දිය යුතු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යුක්රේන ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබුණි.


advertistmentadvertistment