අවසන් මහා රන්දෝලි පෙරහැර

275

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහැර පෙරේදා (11 දා) රාත්‍රී වීථි සංචාරය කෙරිණි. ශ්‍රී දළදා කරඬුව වැඩම කළේ ‘ඉන්දිරාජා’ හස්තියා ය. දෑලේ ගමන් කළේ මියන්රාජා සහ බුරුමරාජා හස්තීන්ය.

පිංතූරය – පුන්සිත් අත්තනායක

advertistmentadvertistment
advertistmentadvertistment