ගෑස් මිල අඩු කරයි

246

අප්‍රේල් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇතැයි එම සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා පැවසීය.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇත. එහි නව මිල 4,115කි.කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර තිබේ. එහි නව මිල රුපියල් 1,652කි.කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 772කි.

advertistmentadvertistment
advertistmentadvertistment