ඕස්ට්‍රේලියාවට DLS ජයක්

135

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර තරගය අතර ඇදහැලුණ වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් නියමය ( DLS ) අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 28ක ජයක් හිමි විය.පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 140ක් ලබා ගැනීමට සමත් විය.ඕස්ට්‍රේලියාව පන්දු වාර 11.2කදී ලකුණු 100ක් ලබා සිටියදී ඇදහැලුණ වර්ෂාව නිසා තරගය නතර කිරීමට තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment