ඖෂධ මිළ බසී

362


ඖෂධ කාණ්ඩ 60ක මිල ගණන් අද (26දා) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 16කින් අඩු කෙරෙනු ඇත.

ආණ්ඩුව ගැසට් නිවේදනයක් මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවිකිරීම සිදුකළ යුතුවේ.

ඒ අනුව පැරසිටමෝල්, ඇමොක්සලීන්, තයිරොක්සින් සහ ග්ලිපිසයිඩ් ඇතුළු කාණ්ඩ 60ක අත්‍යවශ්‍ය ඖෂධ මිල මෙමඟින් සංශෝධනය කර තිබේ.


advertistmentadvertistment