බඩඉරිගු වලට බද්දක්

207

ආනයනික බඩඉරිඟු සදහා රුපියල් 10 ක් ආනයනික විශේෂ වෙළෙද බද්දක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මෙම ගැසට් නිවේදනයට අනුව එම බද්ද මෙම මස 04වැනිදා සිට දෙසැම්බර් 31දා තෙක් වලංගුයි.

advertistmentadvertistment
advertistmentadvertistment