සෝපානය කඩා වැටී හිටපු ඇමැති මරුට

854


හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා (89) හදිසියේම මිය ගොස් ඇත.
සිරිබෝපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම සෝපානය කඩා වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදී මිය ගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.

විදුලි සෝපානය කඩාවැටීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ගමන් ගත් ඔහුගේ රියදුරා ද බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment