කෙහෙළියගේ විශ්වාසභංගය පරාදයි

1561


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී දින තුනක් පුරා පැවැති විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදයෙන් පසු අද පාර්ලිමේන්තුවේ දී පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 40කින් එය පරාජයට පත්කිරීමට ආණ්ඩුව සමත් විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 73ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 113 ක් ලැබුණි.ඒ අනුව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත නොවූ බව කථානායක මහින්දයාපා අබේවර්ධව මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment