කමලා හැරිස් වැඩි ඡන්දයෙන් ජනපති අපේක්‍ෂකත්වයට

153

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස පක්‍ෂයේ වැඩි ඡන්දයෙන් උප ජනාධිපතිනි කමලා හැරිස් ඊයේ (06දා) තෝරාගෙන ඇත. 99% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති ඇය ජාතික සභාව මගින් තෝරා පත්කරගෙන ඇත.


advertistmentadvertistment