කමිදු මෙන්ඩිස් තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

349

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද සිව්වන දිනය යි.මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන එම තරගයේදී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.තරගයේ සිය දෙවනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 291කි.දිනේෂ් චන්දිමාල් නොදැවී 62 යි.ඇන්ජලෝ මැතිව්ස් 65යි.මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 169ක් ඉදිරියෙන් සිටී.


advertistmentadvertistment