කළුතරට ඩොල්ෆින් ගොඩ ගසයි

410

කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 06 දෙනෙකු ගොඩ ගසා ඇත.

මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති ඩොල්ෆින් 06 දෙනාම කිසියම්  අනතුරුවලට ලක්වී ඇතැයි  වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි.


advertistmentadvertistment