කැලණිවැලි දුම්රිය මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද උදෑසන හා සවස ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 05 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL