කිතුල් ගසක් වැටී පුද්ගලයෙක් මරුට

261

කපන ලද කිතුල් ගසක් ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ ඇග මතට වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ. හඟුරන්කෙත කැටිල්ලවල ප්‍රදේශයේදී ඊයේ සවස් කාලයේදී මෙම අනතුර සිදුවී ඇත. බරපතළ තුවාල ලද එම පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 53 හැවිරිදි ඉස්කෝලවත්ත ඇකිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.පොලීසිය සඳහන් කළේ මරණය සම්බන්ධයෙන් ගස කපන ලද පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment