චැනල් 4 වැඩසටහනේ අසාද් මවුලානාට ගුරුවරියකගෙන් ස්ත්‍රී දූෂණ චෝදනා

648

සයින්දමරුදු හි පාසලක සේවය කරන මුස්ලිම් ජාතික ගුරුවරියක විසින් චැනල් 4 වැඩසටහනේ ප්‍රධාන සාක්‍ෂිකරු ලෙස කටයුතු කළ අසාද් මවුලානාට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කරමින් මෙරට ස්විට්සර්ලන්ත තානාපතිට ලිපියක් භාරදී ඇත.

සැප්තැම්බර් 14 දිනැති එම ලිපියේ අසාද් මවුලානා නිසා ඇය මුහුණ දුන් වංචාව, පාවාදීම් හා හිරිහැර විස්තර කර ඇත.

අසාද් මවුලානා සිදුකළ වංචනික විවාහය නිසා තමා දින දහයක් පුරා අපමණ වේදනා විඳි බව ඇය කියයි.

එරික් ගාමිණි ජිනප්‍රිය


advertistmentadvertistment