චෙන්නායි සුපර් කිංග්ස් 172/7

158

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ගූජරාටි ටයිටෑන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගයේ දී කාසියේ වාසිය දිනූ ගුජරාටි ටයිටෑන්ස් කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට චෙන්නායි සුපර් කිංග්ස්ට ආරාධනා කළේය. ඒ අනුව පන්දුවට පහරදුන් ඔවුන් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තේය.රුතුරාජ් ගයික්වාද් 60යි.


advertistmentadvertistment