මහේෂ් සහ මතීෂ අවසන් මහා තරගයට යන්න ගුජරාට් ටයිටෑන්ස් පරාද කරති

335

චෙන්නායි සුපර් කිංග්ස් ලබාගත් ලකුණු 172 හමා ගිය ගුජරාට් ටයිටෑන්ස්ට සිය

පන්දු වාර 20 අවසානයේ දී ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 157කි.ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස්ට ලකුණු 15ක ජයක් හිමි විය.ෂුබ්මාන් ගිලි 42යි. පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා18/2, මහේෂ් තීක්ෂණ 28/2,දීපක් චහාර් 29/2 සහ මතීෂ පතිරණ 37/2යි. මෙම ජයග්‍රහණයත් සමග චෙන්නායි සුපර් කිංග්ස් ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment