ජගත් ඩයස් ‘13ට’ එරෙහිව සමුළුවක් කැඳවයි

4118

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමේ සමුළුවක් අගෝස්තු 10 වැනිදා පස්වරු 3.30 සිට 6.30 දක්වා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වෙයි.

මෙම සමුළුව කොටි සංවිධානය පරාජයට පත් කළ මානුෂිය මෙහෙයුමේදී 57 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රමික ලුතිනන් ජනරල් ජගත් ඩයස් මහතා විසින් කැඳවා ඇත.

එරික් ගාමිණි ජිනප්‍රිය


advertistmentadvertistment