ජනපති අගමැති අස්විය යුතුයි : පකෂ නායක රැස්වීමේදී තීරණයක්

297

ජනපති හා අගමැති වහාම ඉවත්විය යුතු බවට ඊයේ සවස කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී බහුතරයක් දෙනා ප්‍රකාශ කර තිබේ.

පක්ෂ නායකයන් වැඩි දෙනා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත්විය යුතු බවට ප්‍රකාශ කර ඇති අතර එහෙත් අගමැතිවරයා ඊට ද පළමුව කැමැත්ත පළකර නැත. එහිදී ඔවුන් අගමැතිවරයාට අප්‍රසාදය පළකර තිබේ. තවද වැඩබලන ජනාධිපතිවරයා ලෙස තාවකාලිකව කථානායකවරයා කටයුතු කරමින් අන්තර්වාර රජයකට ඉඩ සැලසිය යුතු බවට එහිදී තීරණය වී තිබේ. පසුව අගමැති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී අන්තර්වාර රජයක් පිහිටුවීමට ඉඩ ලබා දීමට තීරණය කළ බවය.


advertistmentadvertistment