මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. මෙවර පළාත් පාලන ඡන්දයේදී ඡන්දය ගණන් කිරීමේ ක්‍රියාවලිය ඡන්ද ප්‍රකාශ කරන මධ්‍යස්ථානයේදීම සිදු කරන බවට මැතිවරණ කොමිසම මීට පෙර සඳහන් කර තිබිණි .
මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරන ආකාරයට , මෙවර පළමු ජන්ද ප්‍රතිඵලය වෙනදටත් වඩා කලින් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ තිබේ .