ජන්ද රාජකාරියට ගිය රාජ්‍ය සේවකයින්ට හෙට නිවාඩු

26

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා හෙට (07) නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව පළාත් පාලන ආයතන ජන්ද විඅමසීමේ රාජකාරිවල නිරතව සිටි රජයේ සේවකයින්ට හෙට  රාජකාරි නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ 

එම නිවේදනය පහතින්

ජන්ද රාජකාරියට ගිය රාජ්‍ය සේවකයින්ට හෙට නිවාඩු

advertistmentadvertistment