ජාඇලේ ගිලුණු කොස්තාපල්ගේ සිරුර සොයා ගැනේ

211

ජාඇල නගරය අසලින් ගලා බසින ඇළට පැන පලා යෑමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී 23 දා දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර ඊයේ (24වැනිදා) දහවල් සොයා ගන්නා ලදී.

මෙලෙස මියගොස් තිබුණේ ජාඇල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි ක්‍රිෂ්ණමුර්ති පිරදාපන් නමැති 26 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරයා වේ.

ඔහුගේ මළ සිරුර සේදවත්ත ඇළ ආසන්නයේදී සොයා ගත් බව පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment