ට්‍රැෆික් පොලිස් දීමනාව ඉහළට

387

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට ගෙවන මුදල වැඩි කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

ඊට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.
මෙම චක්‍රලේකය අනුව කොස්තාපල්වරයෙකුට ගෙවූ රුපියල් 1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ දැමේ.

ස්ථානාධිපති රථවාහන ධුරය දැරූ නිලධාරියෙක් ට ගෙවූ මාසික දීමනාව වූ රුපියල් 2,500 රුපියල් 7,000ක් දක්වා වැඩිකරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment