ටියුෂන් සිසුන් දෙදෙන් මිනී මරාගනිති

109

හම්බන්තොට ප්‍රදේශයේ උපකාරක පංතියකට පැමිණි සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකින් පසු එක් සිදුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 15ක මෙහොමඩ් අතීෆ් අහමඩ් නම් හම්බන්තොට ශාන්තමේරි විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.පහරකෑමෙන් අනතුරුව සිද්ධිය පිළිබද සැලවීමෙන් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් විසින් පහරකෑමට ලක් සිසුවා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.ඊයේ පස්වරුවේ මෙම ගැටුම හටගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment