සවස කාලගුණය ගැන අනාවැකියක්

126


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (27දා) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේහවලට සවස 02න් පසු වැසි ඇති වනු ඇත.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බව ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment